Tuesday, April 9, 2013

කොල්ලෙක් ගියාලු නාවික හමුදා ඉන්ටවිව් එකකට....

ඇහුවලු තමුසෙට පීන්නන පුලුවන්ද කියල!

බෑ කිව්වම කිව්වලු..එහෙනං අහවල් එකකට නාවික හමුදාවට බැදෙන්න ආවෙ කියල!

අයදුම්කරැ ඇහුවලු...එහෙනං සර්,,..ගුවන් හමුදාවට බැදෙන හැමෝටම ඉගිල්ලෙන්න පුලුවන්ද කියල!!

No comments:

Post a Comment