Tuesday, April 9, 2013

ටීච කිව්වලු ලමයින්ට ලමයි හෙට ඔයාල එනකොට මොකක් හරි වාහනයක් කතා කරයි කියන මාතෘකාව යටතේ රචනාවක් ලියාගෙන එන්න ඕනි.

එක එක ලමය විවිද මාතෘක ඔස්සෙ රචනා ලියාගෙන ඇවිත් තිබුනා.
බසයක් කතා කරයි, වෑන් එකක් කතා කරයි, ලොරියක් කතා කරයි කියන රචනා මාතෘකා අතරෙ ඇම්ඩගෙ රචනාව දැක්ක ටීචට ෆ්ලවර් ජම්ප් උනා රචනාව තිබුනෙ මෙහෙම

'ට්‍රැක්ටරයක් කතා කරයි '

ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර්
ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර්
ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර්
ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර් ඩර්

No comments:

Post a Comment