Tuesday, April 9, 2013

වෙන්නප්පුව-මීගමුව පැත්තෙ සිල්වා කියන වාසගම ගොඩාක් දෙනෙකුට තියෙනවනෙ. ඔන්න දවසක් සිල්වා කෙනෙක් ගියාලු දත් දොස්තර කෙනෙක් ගාවට දතක් ගලවන්න.එතන මිනිස්සු පිරිල හිටියලු.
ඉතිං ඔන්න මිසී කෙනෙක් කතා කලාලු "හා සිල්ව එන්න "කියල .ඇතුලට ගිහින් පුටුවෙන් වාඩිවෙච්ච සිල්වගෙ දත යකඩ අඬුවක් දාල ගලවල දැම්මලු. 
අර මනුස්සය බුදු අම්මෝ කියල කට අල්ලගෙන මිදුල පුරා පිස්සෙක් වගේ දුවන්න ගත්තලු. 
බලනකොට අනේ අර ඉන්ජෙක්ශන් ගහපු සිල්වා එලියෙ වාඩිවෙලා ඉඳිද්දි වෙන සිල්වා කෙනෙක් ඇතුලට අරන් තියෙන්නෙ.

No comments:

Post a Comment