Tuesday, April 9, 2013

අපේ උපාසක අම්මලා වැඳගෙන බණ අහන ගමන් ලඟ ඉන්න කෙනා සමඟ ඕපා දූප කතාකරන එක සාමාන්‍ය දෙයක් නෙ. 
ඔන්න ලස්සන තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් මිහිරි කටහඬකින් බණ කියන අතර තුරේ එක උපාසක අම්මකෙනෙක් අනෙකාට කියනවලු මේ හාමුදුරුවන් කාන්තාවක් සමඟ අනියම් සම්බන්දයක් ඇති බවත් ඇයට උන් වහන්සේ නිසා දරු පළ ඇති බවත්.
මේ කතාව බොහොම අවධානයෙන් ඇහුම්කන් දීපු අනෙක් වයසක උපාසක අම්ම කියනවලු .....
එහෙනම් මේ හාමුදුරුවො රෑට බතුත් කනව ඇති නේ.

No comments:

Post a Comment