Tuesday, April 9, 2013

හනිමූන්

ඔන්න ඉතින් ඇම්ඩන්ගේ අයියා කසාද බැඳලා හනිමූන් යන්න හොටෙල් වලට වියදම් කරන්න සල්ලිත් නැති නිසා ඇම්ඩගේ කාමරේ තමා වැඩේත සෙට් උනේ...

පහුවෙනිදා උදෙන්ම නැගිටපු ඇම්ඩා ඇහුවලු...
අම්මේ....! අරුන් දෙන්න නැගිට්ටද ? කියලා...
අම්මා කිවුවා නැ තාම නැ කියලා...

එතකොට ඇම්ඩා ...මං හිතන්නේ........

ඇම්ඩට එච්චරයි කියන්න ලැබුනේ.....

උබට වැඩක් නැනේ ඒවා... කියලා අම්ම ඇම්ඩව එලව ගත්තා....

ඔන්න ඉතින් ස්කෝලේ ගිහින් ආපු ගමන් ඇම්ඩා ඇහුවා ආපහු අම්මගෙන්

අම්මේ.....අරුන් දෙන්න නැගිට්ටද ?

නැ තාම නැ......
ඔන්න ඉතින් ඇම්ඩා ආයිත් කිවුවා....
මං හිතන්නේ........
ඒ පාරත් එච්චරයි කියන්න ලැබුනේ අම්මා අයිත් හරස් කැපුවා...

හා..හා ...උඹ ගිහින් වැඩක් බලාගනින් උබට වැඩක් නැනේ ඒවා... කියලා අම්ම ඇම්ඩව එලව ගත්තා....

ඇම්ඩා පංති ගිහින් ආවමත් ඔය දේම තමා උනේ.....

ඒත් හවස ආයිත් ඇම්ඩා අම්මගෙන් අහනවා....
අම්මේ.....අරුන් දෙන්න නැගිට්ටද ?
නැ තාම නැ......
ඔන්න ඉතින් ඇම්ඩා ආයිත් කිවුවා....
මං හිතන්නේ........
හැබැයි ඒ පාර නම් කොහොම හරි ඇම්ඩා හිතේ තිබ්බ දේ කියාගත්තා....

ම්ං හිතන්නේ උන් දෙන්නට එලියත එන්න බැරුව ඇත්තේ....

අම්මා ඇහුවා ඒ මොකෝ උඹ එහෙම කියන්නේ කියලා...

එතකොත ඇම්ඩන් කියපි...
ඊයේ රෑ අයියා ඇවිත් වැස්ලින් ටියුබ් එක ඉල්ලුවා....
මං නිදිමරගාතේ දීලා තියෙන්නේ........

සුපර්ග්ලූ ටියුබ් එකනේ.....

No comments:

Post a Comment