Thursday, April 11, 2013

~කොච්චර ආදරේද~



පෙමාවතුන් යුවලකගේ කතා බහක්

කෙල්ල : පැටියෝ ඔයා මට කොච්චර ආදරේද?
කොල්ලා : මන් ඔයාට ගොඩාක් ආදරෙයි පැටියෝ...!!!
කෙල්ල : අනේ ඒ මදී... :-/
කොල්ලා : මන් ඔයාට මේ පොලවෙ තියෙන වැලි කැට ගානට ආදරෙයි...!!!
කෙල්ල : අනේ ඔයා මට එච්චරද ආදරේ??? :-( කොල්ලා : මම ඔයාට අහස තරම් ආදරෙයි අනේ...
කෙල්ල : අනේ මට ඒ මදි වගේ :'( ඔයා මේ නංගියට එච්චරේද ආදරේ?? කොල්ලා : (නප්පෙට තදවී) මම උබෙ අම්මට හි**** තරම් ආදරෙයි යකෝ.... ඇද්ද තොට?

No comments:

Post a Comment