Tuesday, April 9, 2013
ලන්කාවෙ එහෙම වෙන්නෙ නෑද්ද ?
ඔන්න දවසක් රුසියානු ගොවියෙක් තමන්ගේ බිරිදත් එක්ක කුබුරට යමින් හිටියා . කුබුරට යන්න තිබුනෙ පොඩි කරත්ත පාරක් දිගේ. මේ දෙන්නා මග යන අතර මගදි අශ්වයෙක්ගේ පිටේ එන රුසියානු වන්ශාදිපතියෙක් මුනගෑහුනා .
ගොවියගේ තරුන ලස්සන හෑබෑම හෑඩකාර බිරිදව දෑකපු වන්ශාදිපතියට ඈය සමග සන්වාසයේ යෙදෙන්න ආශාවක් පහල උනා . ඉතින් වන්ශාදිපතියා අශ්වයාගෙ පිටින් බෑහෑලා ගොවියට තමන්ගේ අදහස කිවුවා .
බිරිද තුස්නීම්බුත වෙලා මේ මොකක්ද වෙන්නෙ කියලා බලාගෙන හිටියා . වන්ශාදිපතියට බයවුන ගොවියා මොකුත් ඈහුනෙ නෑ වගේ අහක බලාගෙන හිටියා .
අන්තිමට වන්ශාදිපතිය ගොවියගෙ පෞලව බිම පෙරල ගත්තා . ඒ ගමන් ගොවියට කතාකරලා කිවුවා 'මන් මේ වෑඩේ කරගන්නකන් මගේ මේ වෘශන කෝශ දෙකේ දුවිලි නොගෑවෙන්න අල්ල ගනින් " කියලා .
නිවට ගොවියත් එහෙයි හාමුදුරුවනේ කියල ඒතනට ආවා .
පස්සෙ තමන්ගේ අවශ්ශ තාවය සපුර ගත්ත වන්ශාදිපතිය අශ්වයාගෙ පිටේ නෑගලා යන්න ගියා . .
වන්ශාදිපතිය නොපෙනී යනකන් ඉදලා ගොවියා තමන්ගෙ පවුලට කිවුවලු ' අනෙ අනෙ ! වන්ශාදිපතියෙක් වෙලත් මුන්ගෙ තියන ගොන් කමක මහත . . .ඌ හිතාගෙන හිටියට මම ඌගෙ ඈට දෙකේ දුවිලි නොගෑවෙන්න අල්ලගෙන හිටිය හියල . . . තමුසෙට කියන්න මම ඒක ලගට වෙලා හිතියා මිසක් ඒක වහගෙන හිටියේ නෑ . . .පෞ මෝඩයා . . . හෑමතෑනම දුවිලි ගාගෙන ගියේ . . .ඌ කොහෙද මාව තම්බන්නේ '
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment