ඔන්න ඉතින් උදේ පාන්දර ලේ පිරිසිදු කරගන්න පොඩි පහේ කතාවක් ගෙනවා....එක කොල්ලෙක් හිටියලු මේ කොල්ලා හෙනම කුලෑටියි ලු...ඉතින් මේ කොල්ලව කසාද බන්දලා දෙන්න ගෙදරින් තීරනය කරාට පස්සෙ අම්ම්ලා ට පොඩි සැකයක් ආවලු බැඳපු දවසට මූ කොහෙම අහවල් එක කරාවිද කියලා...පස්සෙ ඉතින් මේ වැඩෙ උගන්නන්න මාමා කැමැත්තෙන් බාර ගත්තලු....කොහොම හරි ඔන්න කසාද බැඳලා හනිමූන් ගිය වෙලාවෙ මාමා කිව්වලු ජනේලෙ එහා පැත්තෙ ඉඳන් කකුලෙන් පොඩි සද්දයක් දාන්නම් එතකොට ඇතුලට දාලා ආයේ සද්දෙ දානකොට එලියට ගන්න කියලා කිව්වලු....දැන් ඉතින් කිව්ව වගේම මාමා අඩිය පොලවෙ හප්පනකොටම කොල්ලා දැම්මලු ඇතුලට ආයෙ හප්පනකොටම ගත්තලු එලියට...මේ වැඩ පිලිවෙල මෙහෙම ටික වෙලාවක් යනකොට කොල්ලාට ආතල් එක වැඩි වෙලා කෑ ගහුවලු මෙහෙම....
බුදු මාමේ හයියෙන් දුවපියෝ......
No comments:
Post a Comment