Thursday, April 11, 2013

දවසක් නගරෙ ලමයි ටිකත් එක්කගෙන ටීච කෙනෙක් අවලු ගමේ පාසලකට ක්‍රීඩා වලට දැන් තියෙන්නෙ දුර පනින ඉසව්වලු ලමයි අත්පොඩි ගහ ගහ හුරේ තියනවලු කට්ටිය එක එක දුර පනිනවලු නගරෙන් ආව ගෑනු ලමයෙක් පැන්නලු සෑහෙන දුරක් ටීචටත් ඉතින් මාරම හැපිලු .... ටීච අත්පොඩි ගහන ගමන් ලග උන්නු කොල්ලගෙන් අහනවලු කොහොමද පුතා පිම්ම කියල ... කොල්ල හොල්මන්ලු කොල්ල ටීචට කියනවලු ටීච නගරෙ ඔකට පිම්ම කිව්වට ගමේ අපිනම් ඔකට කියන්නෙ කි...... කියල ......

No comments:

Post a Comment