Thursday, April 11, 2013

කෘතිම සංසේචනය



මේ කතාව මතක් වුණේ ඊයෙ මේ මාතෘකාවෙන්ම තිබුණ කතාව දැකල..

එකතරා ගමක හිටියලු හරක් පට්ටියක් තිබුණ ගැමියෙක්.. මනුස්සයගෙ ප්රධාන ආදායම් මාර්ගය වුනේ කිරි වෙළදාම.. මොකක් හරි හේතුවක් නිසා ටික ටික කිරි ඵලදාව අඩු වෙන්න ගත්ත නිසා හාමිනේගෙ කීමට මිනිහ ගියාලු පශු වෛද්‍ය වරයා හම්බ වෙන්න.

ගිහින් විස්තරේ කිව්වාම වෛද්‍ය වරයා

"ඕක හරියනවා හොද වර්ගයක පැටවුන් ලැබෙන විදිහට ගැබ් ගැනුන්වොත්.. ඒකට කියන්න කෘතිම සංසේචනය. ඕනෙනම් කියන්න මං ඇවිත් වැඩෙ කරන්නම්, එක වැස්සියෙකුට රැ. 100 ගානෙ දෙන්න"" කිව්වලු..

ගැමිය ඇහුවලු වැඩේ හරියටම උනාද දැනගන්නෙ ‌කොහොමද කියල.. වෛද්‍ය වරයා කිව්වාලු එළදෙන පහුවදා උදේට වැතිරිලාම හිටියොත් වැඩේ හරි කියල..

‌ගෙදර එන ගමන් කල්පනා කර කර ආපු ගැමියා හිතුවලු මං මොකටද රැ. 100 ගානෙ දීල වෙන මනුස්සයෙක් ලව්වා කරන්න මමම කරනවා කියල.

ඇවිත් පහුදා උදෙන්ම නැගිටලා හොදට කාල බීල එළදෙන්නු ටික ඔක්කොම ටැක්ටරයකට නග්ගවාගෙන ළග තියෙන කැලේට ගිහින් එක එළදෙනක් සමග එක වර බැගින් ලිංගික කාර්යය‌ෙ යෙදිල ගෙදර ආවලු..

දෙවැනි දවසෙ උදේ ගිහින් බැලුවම කිසිම වෙනසක් නෑලු..එළදෙන්නු වෙනදට වඩා හොදට ක්රියාශීලීව ඉන්නවලු.. මේක දැක්ක ගමන් ජුවල් වුන මනුස්සයා අායෙමත් එළදෙන්නු ටික ටැක්ටරේ පටවගෙන කැලේට අරන් ගිහින් උදේ ඉදන් රෑ වෙනකන් අහුවෙන අහුවෙන එළදෙනය වැඩේ කරාලු..

රෑ වෙලා ගෙදර ආව ගැමියා එහෙමම නිදාගෙන පහුවදා උදෙන්ම ඇහැරිලා නැගිටගන්නවත් පණ නැතිව හාමිනේට කතා කරල කිව්වලු එළදෙන්නු වැතිරිලා ඉන්නවද බලන්න කියල..

බලල ආව හාමිනේ කිව්වලු

"වැතිරිලා නම් නෑ.. අන්න ඔක්කොම ටැක්ටරේට නැගල ගේ දිහා බලන් ඉන්නවා" කියල.. :D

No comments:

Post a Comment