මේක කතාවක් නම් නෙමෙයි...
කොන්ඩම් ගැන කට්ටිය අහලා ඇතිනේ, කලාතුරකින් හරි ඩැමේජ් උන ඒවා සෙට් වෙන්න පුලුවන්, එහෙම ඒවගෙන් පරිස්සම් වෙන විදියක් ගැන තමයි මේ කියන්නේ... කරන්න දියෙන්නේ පොඩි වැඩක්... හැබැයි එක වතාවකට කොන්ඩම් දෙකක් ඕන වෙනවා...
පලවෙනි කොන්ඩම් එක දානවා... ඊට පස්සේ ඊට උඩින් මිරිස් කුඩු තට්ටුවක් ගානවා... ඊට පස්සේ ඊට උඩින් දෙවනි එක දානවා...
උඩ තියෙන එක හිල් උනොත් කෙල්ලට දැවිල්ල එනවා... යට එක හිල් උනොත් කොල්ලට දැවිල්ල එනවා...
No comments:
Post a Comment