ඇම්ඩාගේ කසාදය
ඇම්ඩගේ වෙඩිමට කලින් දවසේ තමයි එදාට ඕන කරන පොල් කඩන්න මතක් වෙලා තියෙන්නේ...
හදිස්සියට ගහට යවන්න එකෙක් නැති නිසා මූටම ගස් යන්න උනා... ගස් දෙක තුනකින් කඩද්දි මූට හොඳගනන්..
අන්තිම ගහෙන් බහිනකොට ලිස්සලා ගිහින් ගහ දිගේ උලාගෙන පහලට ඇවිත්, සෙට් එක ලෙලි ගියාලු..
මේ හදිස්සියේ බෙහෙත් දාන්න යන්නත් බැහැනේ.. ඩොකාට ඕක පෙන්නන්නත්
නෝන්ඩියි... හදිසීයට හම්බුන ශොපින් බෑග් කෑල්ලක් අරගෙන ගැටගහ ගත්තලු...
වෙඩිම ඉවරවෙලා හනිමූන් එක දවසේ රෑ කෙල්ල කලින්ම වොශ් එකක් දාගෙන එහෙම ඇඳට වෙලා ඉන්නවලු...
ඇම්ඩා වොශ් රූම් එකට ගිහින් ශොපින් එක ලිහන්නත් හදලා, තුවාලේ පෑරෙයි කියලා එහෙන්ම එලියට ආවලු...
ඇම්ඩා නිකන් ඇඹරෙන සීන් එක වගේ හින්දා.. කෙල්ලට අප්සෙට්ලු..
කෙල්ල එක පාරටම ගවුම උස්සලා කිව්වලු..
"ඇම්බරෙන්න දෙයක් නෑ හලෝ, මේවට මැස්සෙක් වත් වහලා නෑ ... "
ගෑණිට සෙකන්ඩ් වෙන්නත් බැහැනේ .. ඇම්ඩා සරම උස්සලා කිව්වලු..
"ආහ් එහෙමද නංගි, අපේ ඒවා තාම පැකින් පිටින් "
*රිපීට් උනත් මකන්න එපා.. අමාරුවෙන් ටයිප් කලේ..
No comments:
Post a Comment