Tuesday, April 23, 2013

ඔන්න...එක මෑන්ස් කෙනෙක් ගියාලු..කනත්තට...මිනිහගෙ අම්ම නැතිවෙලා අවුරැද්දක් වෙන හින්ද අම්මගෙ සොහොන ගාවින් මල් ටිකක් එහෙම තියල...ආපහු යන්න හදනකොටම..සද්දයක් ඇහනවලු..අහල පහලින්...
‘ඇයි බං උඹ මැරැණෙ...අනේ රත්තරනේ ඇය උඹ මැරැණෙ“
බැලින්නම් පොරක් හොටු පෙරාගෙන අඩනවලු...මිනී වලක් බදාගෙන...අර මෑන්ස් බැලුවලු...මූ නම් මාර පොරක්....මැරිච්ච කෙනාට පණ වගේ ආදරේ කරල තියෙනව වගේ...මේ වගේ ඩයල් දැන් හිග හින්ද හිතුවලු ලංවෙලා කථා කරල බලන්න.....
‘මේ අයිය සමා වෙන්න..මම කරදර කලාට..සෑහෙන්න වේදනාවෙන් ඉන්න පාටයි...“
‘මොනව කියනවද මල්ලි මගේ පපුව පැලෙන්න එනව....“
අඩන පොර හොටු හූර හූර කිව්වලු....
‘ඇත්තට කවුද..අයිය නැතිවුනේ ඉන්නෙ..වයිෆ්ද..ගර්ල් ෆෙන්ඩ්ද..නැත්නම් ලමයෙක්ද..“

‘නෑ....ඕයි මගෙ ගෑනිගෙ පළවෙනි මිනිහ...“

No comments:

Post a Comment