Friday, April 19, 2013

ඔන්න හූනො දෙන්නෙක් මකුණු BBQ එකක් දාගෙන ඉන්න ගමන් පොඩි කතාවකට සෙට් උනාලු
බලපං බං. මිනිස්සු ලක්ශ ගානක් වියදම් කරලා ලස්සනට සිවිලිම ගහලා
අර කැත බිම දිගේ ඇවිදිනවානෙ..

No comments:

Post a Comment