කවි කාරයො 4 දෙනෙක් යනවලු කෝච්චියෙ. මුන්ට ඉතිං කට තියගෙන ඉන්න බෑනෙ.
පලවෙනි එකා- " එලවලු බොහො තිබෙයි අර නෝනගෙ මල්ලේ...
දෙවෙනි එකා- " ටයි එක බැඳ තිබෙයි අර මහතගෙ බෙල්ලේ
කෝච්චිය දැන් යනව...
තුන් වෙනි එකා- කවුරුද නාන්නේ අර පේනා ඇල්ලේ
හතර වෙනි එකා බලනවලු නිමිත්තක් කවි පදයක් කියල්ල. වයසක පොරක් හේනෙ වල් පැල ගලෝනවලු කොච්චිය පැත්තට පස්ස හරෝල.. මූ එක පාරටම
ඉස්සර නම් තුනයි දැන් කීයද වල්ලේ කියල කවිය ඉවර කලාලු...
No comments:
Post a Comment