Tuesday, April 9, 2013

ගුවන් හමුදාවේ වැඩ කරන කෙනෙක් හදිසියේ යුනිෆෝර්ම් එක පිටින් දවසක් ගමට ගියාලු.. ගිහිල්ලා ගෙදරට යන පාරේ යද්දී ගෙවල් ළඟ කෙල්ලෙක් හම්බ උනාලු පාරේදී..
ඒ කෙල්ල මෙයාව දැකල කිවුවලු ශා අයියා යුනිෆෝර්ම් එකට හරි ලස්සනයිනේ... මාර ගති අයියේ අතේ කුරුල්ලෙකුත් ගහල මාරම ලස්සනයි කියල.
ඉතින් කොල්ල කිවුවලු එක අපේ ලාංචනේ නේ නංගි කියල.. ඊට පස්සේ කෙල්ල කිවුවලු අනේ අයියේ ආයි එද්දී මටත් ඔය අතේ ගහන කුරුල්ලෙක් ගෙනත් දෙනවද කියල...
කොල්ල ඊට පස්සේ කිවුවලු අනේ නංගි අතේ ගහන කුරුල්ලෝ නම් දැන් නෑ ගල් කපන සාජන් නම් ඉන්නවා කියල.

No comments:

Post a Comment