Tuesday, April 9, 2013

අම්මයි තාත්තයි පොඩි පුතයි පෙරහැරක් බලනවලු. පෙරහැරේ යන අලියෙකුගෙ පස් වෙනි කකුල දැකල පොඩි එකා තාත්තගෙන් අහනවලු මොකක්ද තාත්තෙ අර කියල. මම දන්නෙ නෑ පුතේ අම්මගෙන් අහන්න කිවුවලු. අම්මගෙන් ඇහුවාම මොකක්ද ඒ කියල ආ ඒක සුළු දෙයක් කිවුවලු. තාත්ත කියනවලු ඔවු ඔවු උඹලගෙ අම්මට නම් ඕකත් සුළුදෙයක් තමා කියල.

No comments:

Post a Comment