Tuesday, April 9, 2013

අබු සැමි යුවලක් මධ්‍යම රාත්‍රියේ තද නින්දේ පසුවෙයි

එකවරම සුළගකින් නිවසේ දොරක් සබ්ද නගා විවුර්ත වේ

එවිට එක පාරටම අර නිදාසිටි කාන්තාව තිගැස්සී පිබිදී husband ආවා husband ආවා කියා කෑගසා සුවමියා ඇහැරවයි

එවිට සුවමියා කෝ කෝ කියා ඇදෙන් බිමට පැන ජනේලයෙන් එලියට බැස පදුරක් අස්සේ සැගවෙයි

----මෙයින් උගත හැකි පාඩම නම් රාත්‍රී කාලයේ නිදා ගන්නා විට දොරවල් හොඳින් අගුලු දමා සුළඟට නොඇරෙන සේ වසා තැබිය යුතුයි, යන්නයි.-----

No comments:

Post a Comment