Tuesday, April 9, 2013

ඔන්න එක දවසක් එක අතක් නැති එකෙක් ඒ ගැන කලකිරිලා මැරෙන්න හිතන් උස බිල්ඩිමක රූෆ් ටොප් එකට නැග්ගාලු... 

එහෙම හිතලා පහල බලද්දී, 

අප්පද බොල... අත් දෙකම නැති එකෙක් උඩ පැන පැන විරිත්ත් විරිත්ත පට්ට ඩාන්ස් එකක් දානවලු....

යකෝ මට මේ එක අතක් එක්ක ඉඳලා ඇති වෙලා මැරෙන්න යනවා..
අර යකා අත් දෙකම නැතිව ආතල් එකේ ඉන්නවා...

දඩබඩ ගාලා බැහැලා ගිහින් මූ අර නට නට ඉන්න එකාගෙන් ඇහුවලු...

යකෝ මට මේ එක අතත් එක්ක ජීවිතේ එපා වෙලා මැරෙන්න යනවා,
උඹ කොහොමද අත් දෙකම නැතිව ආතල් එකේ ඉන්නේ...?

$%^$%^#%$ උඹ මේ හු***ක් කතා කරනවා...
යකෝ මම මේ මගේ පු* කහගන්න බැරිව දඟලනවා....

(ජෝක් එකක් උනාට මට නම් මේක අහපු වෙලාවේ අමුතුම දුකක් දැනුනා...)

No comments:

Post a Comment