Tuesday, April 9, 2013

ඔන්න මටත් හිතුන අහල තියන කතාවක් ලියන්න ඕන කියල ඔන්න මේක බෙරුවක්නම් නොවෙයි .අසබ්ය කතාවක්නම් පාරේ යන බල්ලෙකුට හෙණ හතක්ම ගහන්ඩ ඕන ... මම කොළඹ ජනප්‍රිය පාසැලකට යන කුඩා දරුවකු කියු කතාවක්.......
මේ නිවසේ .මමයි ඩැඩයි (අම්මයි-තාත්තයි, දරුවයි) පුතයි විතරයිළු මේ බංගලාවෙ ඉන්නේ .උදේ ඩැඩා ඔපිස් යනව හවසට හැමදාම චොකලට් එකක් අරගෙනම තමයිළු බබාට ඩැඩා එන්නෙ. ඔක ගේනකම් හවස මග බලා ගෙනම ඉන්නවළු .මමා පාසැලේ එක වසරට බබා දමල දවල් එක්ක ගෙන යනවළු.......
දවසක් පුරුදු පරිදි ඩැඩා ආවාට බබා ඉදිරියට ආවෙ නැති නිසා කාබරයට ගිහිල්ල අහනකොටත් බබාලග චොකලට් ළු. 
ඩැඩා:- ඇයි බබා චොක්ලට් එපාද ....
බබා:- මේ චොකලට් .......(කියල ලොකු චොකලට් කෑල්ලක් පෙන්නුවළු)
ඩැඩා:- බබීට කොයින්ද අද චොකලට්
බබා:- අද දවාලේ අංකල් කෙනෙක් මට මේ චොකලට් එක දීල ඩැඩාල ගෙ ඇද උඩ මමිත් එක්ක අස්ස ගුඩුන් ගුඩුන් කරල ගියා ...........කීවළු... (ඩැඩා නිහඩ උනාළු)

No comments:

Post a Comment