Tuesday, April 9, 2013

මේක මේ 88-89 යුද්දෙ කාලෙ දංකොටුව පැත්තෙ වෙච්චි සිද්ධියක් හොඳේ.

ඒ කාලෙ මුස්ලිම් දෙමළ අය අතරත් වලි තිබ්බලුනෙ.
ඉතින් දවසක් දෙමළ ඩෑල් එකක් රෑ තනියම ගමනක් යද්දි ඉස්සරහ හංදියෙ මුස්ලිම් සැට් එකක් ඉන්නවලු. ඉතින් ඔතනින් ගියොත් හැන්ද ඩබල්කර කන්න හම්බෙන හින්ද මූ ලඟ වත්තට පැනල සිංහල කට්ටිය අඳින සූට් ගහල, ෆුල් වීරිය අරන් එනවලු අර හංදියෙන් දැන්. අර මුස්ලිම් සැට් එක මූ දිහා බලල සිංහල පොරක්නෙ හිතල හිටියලු. එත් දෙතුන් පාරක්ම සැකෙන් වගෙත් බැලුවම අර දෙමළ බුව ඇහුවලු " එයි ෂැකද(ඇයි සැකද)? කියල. :D

No comments:

Post a Comment