Wednesday, April 10, 2013

අද දවසට තව එක කතාවක්.. හැබැයි මේක 18+
ඔන්න සිරිපාල සොයං විංදනය කරලා අහක වෙලා.. පිටවෙන තරලය අතට අරගෙන කල්පනා කොරනවලු.. අනේ ඇත්තට.. මෙතන දොස්තරලා, ඉංජිනේරුවො.. කොච්චරනං ඇද්ද? කියලා..

මේ කෙහෙල්මල විසික්කොරලා අත පිහිදගන්ට ඕනි කියලා හිතපු සිරිපාල ළඟ තිබුණු ජනේලෙ ඇරලා.. විසික්ක කරාලු.. ඔන්න එතකොට අර ජනෙල් පොල්ලක තැවරුණු අර තරලයෙන් කොටසක් ජනෙල් පොල්ල වටේ කැරකුණාලු..

අම්මට හුඩු.. ජිම්නාස්ටික් කාරයොත් ඉඳලනේ බොල..

කියලා අපේ සිරිපාලට ඉබේම කියැවුණාලු..

No comments:

Post a Comment