Tuesday, April 9, 2013

වැස්සියො දෙන්නෙක් හිටියලු විකුනන්න දාල. එකෙක් පැටියත් එක්කම 3000යි. අනික තනි වැස්සි 5000යි. වැස්සියො දෙන්න ගන්න ඇවිත් පොරක් ඇහුවලු ඇයි මෙ පැටවු නැති වැස්සි මෙච්චර ගනන් කියල. ඕනර් කියනවලු කොච්චර වටිනවද මහත්තය පතිවත...

No comments:

Post a Comment