Tuesday, April 9, 2013

ඔන්න දවසක්දා රෑක ලස්සන කෙල්ලෙකුයි සීය කෙනකුයියි විතරක් ගෙදර තනිවුණාළු.... ටිකකින් සීයා කිව්වළු දුවේ සීතලයි කියලා ඉතින් දුව සීයව ඇදට අරන් ගිහින් හොදට පොරවලා... ටිකකින් සීයා කියනවළු දුවේ කුම්බලා මාලු ගදක් එනවා කියලා. දුවත් බැළුවළු එහෙම ගදක් නෑ. නෑ සීයේ එහෙම ගදක් නෑ දැන් නිදියන්නකෝ කියලා දුව එයාගේ වැඩ කරගෙන ගියාළු. ආයේ ටිකකින් දුවේ දැන්නම් ටිකක් තදේට කුම්බලා මාලු ගද එනවා කිව්වම දුව ආයේ ගිහින් බැළුවලු එහෙම ගදක් නෑළු. අනේ සියේ මොන ගදද ඔන්න ඔහේ නිදියන්න කිව්වා. ටිකකින් දුවේ දැන්නම් උහුලන්නම බෑ ගදම ගදයි කීවම දුව ගිහින් සීයගේ පොරවනය ඉවත්කලාළු... මොකද වෙලා තියෙන්නේ සීයා සීතලට ගුලිවෙලා අල්පදයන්න ගහලා කොච්චර ගැහුවද කිව්වොත් නහය ටිකෙන් ටික යට මුඛයටම ලංවෙලා...

No comments:

Post a Comment