Tuesday, April 9, 2013

ඔන්න පොරක් යනවලු ඔටුව පිටේ. ඔහොම යද්දි පොරට ආවලු සෙක්ස් ෆීලින්ග් එකක්. කාන්තරෙ කොහෙද ඉතිං බවලත්තු. ගත්තලු ඔටුවව වැලි කන්දක් ගාවට. පොර ඉතිං වැලි කන්ද උඩට ගිහිල්ල ලං කරන් කොටම ඔටුව යනවලු ඉස්සරහට. දෙපාරක් තුන් පාරක් ට්‍රයි කරල හරි යන්නෙ නැති හිංද යකා නැගල ආයි ගමන් යනවලු. ඔහොම යද්දි ලස්සනම ලස්සන ගෑනු කෙනෙක් ඉන්නවලු වතුර නැතුව වැටිල. ඉතිං මේ මනුස්සය වතුර පොවල එහෙම කෙල්ලට සිහි ගත්තලු. කන්න බොන්න දීල එහෙම ටිකක් වෙලා ඉන්නකොට කෙල්ල කිවුවලු ඔය තමා මගෙ ජීවිතේ බේර ගත්තෙ. ඔයාට ඕනෙ දෙයක් කරන්න. ඉල්ලන්න මම කරන්නම් කිවුවලු. මේක කිවුවලු එහෙනම් ඔන්න ඔය ඔටුවගෙ කකුල් දෙක අල්ලගෙන පොඩ්ඩක් නැමෙන්න කියල. කෙල්ලත් ඉතිං නැමුනලු.. මේක කෙල්ලගෙ පිට උඩ නැගල ඔටුවට කරල ඇහුවලු ඇද්ද බොට කියල...

No comments:

Post a Comment