Wednesday, April 10, 2013

උපදෙස් අකුරට පිළිපැදීම



දිනක් දියණියක් තම මව වෙත පැමිණ ටිකක් නුරුස්සන ස්වරූපයෙන් 
"අම්මෙ අද බස් එකේදී කොල්ලෙක් මගේ පිටිපස්ස මිරිකුවා"
එවිට මව
"මීලග දවසෙ එහෙම වුනොත් ඔයා 'එපා' කියන්න" කිව්වලු..

දෙවැනි දවසෙ දියණිය පැමිණ
" අම්මේ අද බස් එකේදි කොල්ලෙක් මගේ කලිසම අස්සට ඉස්සරහින් අත දැම්මා" (ඒ කියන්නෙ අහවල් ඇල්ලුවා කියන එකයි හොදේ)
එවිට මව
"මීලග දවසෙ එහෙම කලොත් 'නවත්තන්න' කියන්න" කිව්වාලු..

තෙවැනි දින දියණිය සිනහ මුසු මුහුණින් පැමිණ
"අම්මෙ අම්මෙ අද කොල්ලෙක් බස් එකේදි පස්ස මිරිකන ගමන් මගෙ කලිසම අස්සට අත දාල අතන ඇල්ලුවා.. මම 'එපා නවත්තන්න' කිව්වා" කියල කිව්වලු...

No comments:

Post a Comment