Wednesday, April 10, 2013


ටියුශන් පන්තිය ඉවර වෙන්නෙ 4.30ට උනත් 5 වෙනකනුත් ක්ලාස් එක ඇරියෙ නැති නිස කොල්ලෙක්ට යකා නැගෙල මෙහෙම යැව්වලු චිට් එක

සෑර් පහත් වෙලා අරින්ඩ
(5ත් වෙලා අරින්ඩ) :D

මේක දැකපු සර්ට නැග්ග පාර ( යකා ) 6 වෙනකම්ම තියාගෙන ඉඳලලු ඇරියෙ:D :D

No comments:

Post a Comment