Wednesday, April 10, 2013

ස්ප්රයිස්

පුතා... අම්මි මට මල්ලි කෙනෙක් ඕනි...

අම්මා.. මල්ලි කෙනෙක් ?

පුතා.. ඔව් අම්මා..

අම්මා..හා පුතේ තාත්තා රට ඉදන් ආවම දෙන්නම්කෝ..

පුතා..අනේ අම්මේ එච්චරකල් ඉන්න බෑ...

අම්මා..එහෙනම්...

පුතා..අනේ අම්මි තාත්තිව ස්ප්රයිස් කරන්නත් එක්ක තාත්ති එන්න කලින් දෙන්නකෝ

අම්මා..උබත් තාත්තට ස්ප්රයිස් තමා පුතේ....

No comments:

Post a Comment