Tuesday, April 9, 2013

ගැහැණිය : ස්වාමිනි මට ඩිවොර්ස් වෙන්න ඕන මේ මිනිහගෙන් 
විනිසුරු : ළමයි කියද? 
ගැහැණිය : තුන්දෙනයි 
විනිසුරු : තුන්දෙනෙක් කොහොමද බෙදන්නේ ?
පිරිමියා : එහෙනම් ස්වාමිනි අපි අවුරුද්දකින් එන්නම්.

No comments:

Post a Comment