Tuesday, April 9, 2013

අපායෙදි ලංකාවේන් ගිය දෙන්නෙක් හමුවීලු ..
උඹ ආවේ මොකක් කරලද ?
--
මචං මං ගෑනිව මැරුවා
දවසක් මං එද්දි ඒකි මිනිහෙක් එක්ක හිටියා, මං දොර කඩං එද්දි උ හිටියේ නැ හොයලා හොයලා බැරිම තැන ඒකිට පිහියෙන් ඇන්න...

එතකොට තමුසේ ?

තමුසේ නිකමට ෆ්‍රිජ් එක ඇරියනං අපි දෙන්නම තාම එහෙ බං.......

No comments:

Post a Comment