Tuesday, April 9, 2013

ඔන්න එකොමත් එක ගමක පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි හිටියලු, මේකෙල්ලගෙ නම කමලා, කොල්ලට හැමෝම කිව්වෙ මයිල් කියලලු.. ඔහොම ඉන්න අතරෙ මේ කෙල්ලගෙ පුකමල පීදුණාලු (ප්‍රාදේශීය ව්‍යවහාරයක් - නැත්නම් ජම්බු ගහෙන් වැටිල, එහෙම නැත්නම්, රතු කට්ට පැනල, නැත්නම් පියුස් ගිහිල්ල, එහෙමත් නැත්නම් , ලොකු වෙලා, එහෙමත් නැත්නම් ගෙට වෙලා, එහෙමත් නැත්නම් ලොකු ළමයක් වෙලා, එහෙමත් නැත්නම් සීලාචාර විදියට කිව්වොත් වැඩිවියට පත්වුණාලු) දන්නවනෙ එහෙම වුණාම ගේ මුල්ලකට කරල දවස් ගානක් තියෙනවනෙ.පිරිමි ළමයි දකින්නත් හොඳ නෑ කියනවනෙ .. මේ කොල්ලට නිකන් අවුල් වගේලු යාළුව දකින්න විදියකුත් නෑ...ඉතිං දවස් ගානක්ම බලල බලල මූ බැරිම තැන කෙල්ලෙගෙ කාමරේට ජනේලෙන් පැන්නලු..මේ වෙලාවෙ කෙල්ලගෙ අම්මා කුස්සියෙ උයමින් ඉඳල තියෙන්නෙ, කොල්ලව දැක්ක ගන්මන් කෙල්ල කෑ ගැහුවලු

" අම්මේ..... අම්මේ..... මෙන්න මයිල් ඇවිල්ලා...... "

අම්ම දන්නෙ නෑනෙ මේ කොල්ල ඇවිත් තියෙන්නෙ කියල 

"ආ ගණන් ගන්න එපා දුවේ ඔය වයසට කොහොමත් මයිල් එනව තමයි" කිව්වලු

No comments:

Post a Comment