Tuesday, April 9, 2013

දිනක් එංගලන්තේ සුපිරි බාර් එකකට ගොඩ වැදුනු ඇම්ඩා 
වේටර් වරයෙකු පැමිනෙන තෙක් මේසයකට වී බලාගෙන ඉන්නවලු .

ඔන්න දැන් එතකොට ඇම්ඩට ඇහෙනව ඇම්ඩට එහා පැත්තේ මේසේ ඉන්න මනුස්සය 
" වේටර් ජැක් ඩැනියෙල් සින්ගල් " යනුවෙන් පවසනු ඇසිනි .

මෙහා පැත්තේ මේසෙ ඉන්න මනුස්සයත්
" වේටර් ජොනී වෝකර් සින්ගල් " යනුවෙන් පවසනු ඇසිනි .

තැනට සුදුසු නුවණ පාවිච්චි කරපු ඇම්ඩා එකපාරටම
වේටර් " ඇම්ඩා මැරීඩ් " යනුවෙන් කැ ගැසීය

No comments:

Post a Comment