Tuesday, April 9, 2013

නින්ද නොයාමට ප්‍රතිකාරය 

කලක සිට නින්ද නොයාමේ රෝගයෙන් පිඩා විදි ඇම්ඩා අවසානයේ මේ සදහා 
මනෝවෛද්‍ය උපදේශකයෙක් හමුවීමට තීරනය කලේය 

ඇම්ඩාගේ ගැටලුවට සවන් දුන් වෛද්‍යවරයා පාද වල ඇගිලි වලින් පටන් ගෙන
ක්‍රමයෙන් සිරුර ඉහලට " රිලැක්ස් " කර නිදා ගැනීමට ක්‍රමවේදයක් පුහුනු කලේය

එදින රාත්‍රියේ ඔහු එය අත්හදා බැලීමට විය .

මගේ කකුලේ ඇගිලි දැන් නිදා ගන්න , මගේ යටිපතුල දැණ් නිදා ගන්න . මගේ වළලු කර දැණ් නිදා ගන්න , මගේ කෙණ්ඩා දැන් නිදා ගන්න , දැණ් මගේ දණහිස නිදා ගන්න , දැණ් මගේ කලවා නිදා ගන්න .. ඔහු සාර්තකව එය කරගෙන ගියේය .

එවිටම ඔහු දුටුවේ බිරිද දුහුල් නයිටියක් හැද සරාගී ලෙස කාමරයට ඇතුල්වන අන්දමයි ,
එය දුටු ඔහුට වහා කෑ ගැසුනි ..

හෝව් හෝව් .. නැගිටපල්ල ඔක්කොම නැගිටපල්ල .. දැන්ම නිදා ගන්න වෙන්නේ ණෑ ..

No comments:

Post a Comment