Tuesday, April 9, 2013

ඩොක්ටර් සිරිපාල ඔහුගේ උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව පළමු රෝගියා විනිශ්චයට කැඳවිය. ඔහු ටෝර්ච් එක ගෙන රෝගියාගේ ඇස් බලා , දිව බලා කන බලා, පොතේ සටහනක් දැම්මේය . ""බැටරි ඉස් ඕකේ ""

No comments:

Post a Comment