Wednesday, April 10, 2013

කට්ටියක් වට වෙලා ඉතින් සුපුරුදු විදියට තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ගංජා සුරුට්ටුවක් ඇදලා ඉන්න සැට් එකක් පිට්ටනියක් අයිනේ ඉඳ ගත්තලු, වට වෙලා කට්ටිය බෙදා හදාගෙන වැඩේට සෙට් වෙලා කට්ටිය හඳට පොඩ්ඩක් පල්ලෙහයින් ඉන්නකොට දැන් ඈත සද්දයක එනවලු ජීප් එකක....

පොලිස් ජීප් එකක්...

ටික වෙලාවකින් ළඟටම ඇවිත්

පොළිසියේ ඉන්ස්පෙක්ටර් : ශුවර් මේ ඉන්නෙ ගංජා කාරයො ටික වට වෙලා වරෙන් යන්න බලන්න

පොළිස් කොස්තාපල් : සද්දේ ඇහිලවත් මෙච්චර එනවා මුන් දුවන්නෙවත් නෑ නේ සර්... මේ **%^&$&%$&^

වට වෙච්ච් සැට් එක ළඟට ගිය පසු...

ඉඳන් සිටි අයෙක් : සර් ආතල් නම් කුඩු කරන්න එපා හිමීන් උස්සලා ජීප් එකෙන් තියන්න

No comments:

Post a Comment