Wednesday, April 10, 2013

ඇම්ඩාගේ තාත්තා දවසක් කඩල ගෙනාවලු රෑ කෑමට හදන්න... කට්ටිය මේසේ වටේට ඉඳගෙන කඩල කන්න පටන් ගනිද්දිම තාත්ත සැරෙන් කිව්වලු, එක වතාවකට එක ඇටේ ගානේ කන්න ඕනේ, දෙක දෙක කෑවොත් පුක පලනවා... 

රෑට කාල ඉවර වෙලා කට්ටිය නිදාගන්න සෙට් උනාලු.. ඇම්ඩා වැලක් බලලා හදිස්සියේම බාත් රූම් එකට ගිහින් එද්දී අම්මලා නිදාගන්න කාමරෙන් සද්දයක් ආව නිසා, ශේප් එකේ යතුරු හිලෙන් බැලුවලු... හුටා... #$%#^$%

ඇම්ඩා දුවලා ගිහින් අක්කට කිව්වලු, අක්කේ අක්කේ අන්න අම්මා කඩල ඇට දෙක ගානේ කාලා තාත්තට මාට්ටු වෙලා කියලා

No comments:

Post a Comment