Wednesday, April 10, 2013

ඇමති කෙනෙක් ආවලු මන්ත්‍රී කෙනෙක් හම්බවෙන්න මිනිහගෙ ගෙදරට.. ගිහින් දොරට තට්ටුකරාම ගෙදර සේවකයෙක් ඇවිල්ල දොර ඇරල ඇයි කියල ඇහුවලු..

මන්ත්‍රී තුමා ගෙදර ඉන්නවද?

පොඩි හාමුදුරුවො නං ගෙදර නෑනෙ..

එහෙනං මන්ත්‍රී තුමාගෙ අම්ම ඉන්නවද?

නෑ.. ලොකු හාමුදුරුවො මාකට් ගිහින්..

එහෙනං පොඩි හාමුදුරුවොයි ලොකු හාමුදුරුවොයි ආවම කියන්නකො බුදු හාමුදුරුවො ඇවිත් ගියා කියල..

No comments:

Post a Comment