Tuesday, April 9, 2013

බීපු මිනිහෙක් බස් එකට නැගල ටිකට් එකක් ඉල්ලුවහම කොන්දොස්තර පුරුදු විදිහට ඩිෂ් බිෂ් ගාල පුරුදු විදිහට බලියක් ලියල ටිකට් එක දුන්නලු. බීපු මිනිහ ටිකට් එක අරන් බලල කොන්දොස්තර ගෙන අහනවලු මොනාද ඕයි salli දීල ගන්න ටිකට් එකේ කුරුටු ගාන්නේ කියල...?

No comments:

Post a Comment