Tuesday, April 9, 2013

ඔන්න දවසක් ඉස්කෝලෙක තුනේ පන්තිය උගන්වන ගුරුතුමිය පුංචි ගෝලයන්ට මෙහෙම කියනවලු..... 

ගුරුතුමී- ළමයි හෙට එන කොට හැමෝම වැස්ස ගැන වචන 150ක ලස්සන රචනාවක් ලියාගෙන එන්න ඕනේ..

ඔන්න එහෙම කියලා පන්තියෙන් ගිය ගුරුතුමිය ඊළඟ දවසේ ඇවිත් අහනවලු

ගුරුතුමිය - ළමයි ඊයේ වැස්ස ගැන ඔය කට්ටිය කියපු රචනා ටික ගෙනත් මෙසේ උඩින් තියන්න.

ඔන්න ළමයි ටිකත් දුවල පැනල තමන් ලියපු රචනාව ගුරු මෙසේ උඩින් තිබ්බලු.. ටික වෙලාවක් මේ රචනා බලපු ගුරු තුමිට මරු රචනාවක් හම්බ උනාලු. ඔන්න ඒ රචනාව...

වැස්ස

තද සුලන් හමනවා.මුළු අහසම අදුරු පාටයි කුරුල්ලෝ හැම දෙනාම තමන්ගේ කුඩු වලට පියබගෙන යනවා. විදුලි කොටනවා.වැහි බින්දු දෙක තුන පොළොවට වැටෙනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඕන් පැවුවා....

No comments:

Post a Comment