Tuesday, April 9, 2013

දොස්තර කෙනෙක් ළගට ගිය ළමයි දෙන්නෙක්ගෙන් එකෙක් කෑ ගගහ අඩනවලු,

ළමයා1 :ඇයි ඔයා අඩන්නෙ?

ළමයා2 :මං ආවේ ලේ චෙක් 1කට,මූ දැන් මගෙ ඇගිල්ල කපලා ලේ ගනී.

මේක අහපු පළවෙනි ළමයා ඊටත් වඩා හයියෙන් කෑ ගහල අඩන්න පටන් ගත්තලු.

ළමයා2 : ඇයි ඔයා අඩන්නෙ ඉතිං?

ළමයා1: මං ආවේ මුත්‍රා චෙක් කරන්න...... හෑ....

No comments:

Post a Comment