Tuesday, May 28, 2013

ඔය පවර්සෙට් වල යන අයට වෙන දෙයක් තමයි කෝච්චි පැද්දෙන විදියට පැද්දෙන එක... මේකත් කිරි ගොට්ට ඇතිල්ලීමේ තවත් එක් ක්‍රමයක්.... වැලමිට වද්දමින් පැද්දෙන එක...දවසක් කොටුවෙන් පිටත් වෙච්ච කෝච්චයක මනුස්සයෙක් ලඟ හිටිය ගෑණු දරැවාගේ පපුවේ මේ වැලමිට අතුල්ලන වැඩේ පටන් ගත්තලු... මේ ළමයත් ඉවසගෙන හිටිය.... (කැමති නිසාද දන්නේ නැහැ) මරදානට ආවා... දැන් මේ මනුස්සයා කොච්චිය පැද්දෙන රිද්මෙට අත පද්දනවා... කොච්චිය නැවැත්තුවාම වැඩේ නවත්තනවා....කෝච්චිය යන්න පටන් ගත්තාම ආයිත් පටන් ගන්නවා... මරදානට ආවා.... කෝච්චය නැවැත්තුවා... ‍යන්න පටන් ගත්තාම මනුස්සයා වැඩේ පටන් ගත්තා.... අර ගෑණු ළමයා අර මනුස්සයාගේ පැත්තට බර වෙලා‍‍ මෙහෙම කිව්වලු...

"අයියේ ඒ යන්නේ අනිත් පැත්තේ කෝච්චිය....."
ඔන්න ජේ.ආර්. මහත්තයටයි ප්‍රේමදාස මහත්තයටයි සිද්ද උනාලු සමුළුවකට යන්න එංගලන්තේ...වෙන කොහෙවත් නෙමේ, බැකින්ග්හම් මාලිගයට.. හැම රටකම වගේ නායකයෝ මේකෙට සහභාගී වෙනවලු... හැබැයි මේ එන හැමෝටම තමන්ගේ රටෙන් දේශීය මොනා හරි අරන් එන්න කියල මහා රැජින කලින්ම කියලලු තිබ්බේ..
ඉතින් ප්‍රේමදාස කිව්වලු අපි කටු අනෝද ගෙඩියක් අරන් යමු කියල... ජේ. ආර්. කිව්වලු නෑ අපි දොඩම් ගෙඩියක් අරගෙන යමු කියල... කොහොමහරි ජනාධිපති ජේ.ආර්. නේ...ඉතින් ඕන දෙයක් කියල ප්‍රේමදාසත් හා කිව්වලු....
දැන් දෙන්නම ගියාලු සමුළුවට..දැන් ඉතින් එක එක රටවල නායකයෝ පෙන්නනවලු තමන්ගේ රටේ දේවල්... ජේ. ආර්. ගේ වාරේ අව ගමන් පෙන්නුවලු දොඩම් ගෙඩිය... එක දැකපු මහා රැජිනට මල පැනල කිව්වලු "ඕක තියල ඉඳ ගනින්" කියල...
ශේප් එකේ ඉදගත්තු ජේ. ආර්. ප්‍රේමදාසගේ කනට කොදුරලා කියනවලු....."ප්‍රේමේ, කොහොමද කටු අනෝදා ගෙඩිය ගෙනවානම්" කියල...හිහ් හිහ හිහ්..... 
අති සුරූපී,නමුත් පට්ට මෝඩ කෙල්ලෙක් හිටියලු.ඔන්න මේ කෙල්ල දවසක් කඩේට ගිහින් ඈවිත් අතේ තියන රුපියල් දහයක් පෙන්නල අම්මට කියනවලු... "අම්මෙ...අර පාර අයිනෙ බෝල ගහන අයියලගෙ බෝලෙ වහලෙට ගියා කියල,ඒක අරන් දුන්නොත් මට රුපියල් දහයක් දෙනවයි කිව්වා.ඉතින් මම ඉනිමගට නෑගලා එයාලට බෝලෙ අරන් දුන්නා."

අම්ම කියනවලු.." අනේ අම්මපා උඹ වගේ ගොන් වාහයක්.එහෙම කරලා තියෙන්නෙ උඹ ඉනිමගට නෑග්ගහම උඹෙ යට ඈදුම පේනනිසා ඒක බලාගන්න මෝඩියෙ" කියල.

ඔන්න ඊට පස්සෙ දවසෙත් කෙල්ල ඈවිත් අම්මට කියනවලු..... "අම්මෙ...අදත් අර පාර අයිනෙ බෝල ගහන අයියලගෙ බෝලෙ වහලෙට ගියා කියල,ඒක අරන් දුන්නොත් මට රුපියල් දහයක් දෙනවයි කිව්වා.ඉතින් මම ඉනිමගට නෑගලා එයාලට බෝලෙ අරන් දුන්නා."

අම්ම කේන්තියෙන් දුවට බනින්න කට හදනකොටම දුව කියනවලු.....

"නෑහෑ අම්මෙ..මේ සෑරේනම් උන්ට මගෙ යට ඈදුම බලන්න හම්බවුනෙ නෑහෑ.මම පොඩි ට්‍රික්ස් එකක් දෑම්මා..මේ පාර මම ඉනිමගට නෑග්ගෙ යටට මුකුත් අදින් නෑතුව"

ගුරුවරිය සහ ළමයින් තිදෙනා

ගුරුවරිය : "ඇයි ඔය ළමයා හිනාවුනේ ? "
1 ළමයා : "මම ඔබ තුමියගේ bra එකේ පටියක් දැක්කා "
ගුරුවරිය : "මම තමුසෙට සතියක් පංති තහනම් කරනවා " 

දෙවන ළමයාද සිනාසෙයි
ගුරුවරිය : "ඇයි ඔය ළමයා හිනාවුනේ ? "
2 ළමයා : "මම ඔබ තුමියගේ bra එකේ පටි දෙකම දැක්කා "
ගුරුවරිය : "මම තමුසෙට සති 2 ක් පංති තහනම් කරනවා "

මේ අතරතුර බිම වැටුන හුණු කැටයක් ගුරුතුමී නැවී අහුලගනී. එසැනින්ම 3 ළමයා පංතියෙන් එලියට යෑමට සැරසුණි.
ගුරුවරිය : "ඇයි ඔය ලමයා පංතියෙන් එලියට යන්නේ ? "
3 ළමයා : "මම හිතනවා මම දැකපු දේට මගේ පාසැල් ජීවිතය මෙතනින් අහවරයි කියලා"

මා ළඟ ඔරලෝසුවක් නැත

දිනක් සිය මෝටර් රථයෙන් මැදියම් රෑ ගමන් කරමින් සිටි සිරිපාලට හදිසියේ නිදිමතක් ඇති විය. නිදිමතේ රිය පැදවීම අනතුරුදායක බැවින්, රථය පාර අයිනේ නතර කර මඳක් නිදා ගැනීමට ඔහු තීරණය කළේ ය.

ඒ අනුව රියැදුරු අසුන මතම නින්දට වැටුණු සිරිපාලට ටික වේලාවකින් කිසිවෙකු තමා අසළ වීදුරුවට තට්ටු කරනු ඇසිණ. වීදුරුව පාත් කර බැලූ ඔහුගෙන් එම මගියා, කරුණාකරලා තරහා නැතුව දැන් වේලාව කීයද කියලා කියන්න පුළුවන්ද ? යනුවෙන් විමසී ය.

ඔරලෝසුව බැලූ සිරිපාල දැන් වේලාව එකයි යනුවෙන් පැවසූ අතර, මගියා ඔහුට ස්තූති කර යන්නට ගියේ ය. නැවත නින්දට වැටුණු සිරිපාලට තවත් ටික වේලාවකින් තවත් පුද්ගලයෙකු වීදුරුවට තට්ටු කරනු ඇසිණ. වීදුරුව ඇර බැලූ ඔහුගෙන් එම මගියාද පෙර පරිදිම වේලාව විමසුවේ ය.

මේ ආකාරයට කිහිප විටක්ම පාරේ ගමන් ගත් පුද්ගලයන්ට වේලාව පැවසීමට සිදු වූ බැවින්, එම හිරිහැරයෙන් නිදහස් වීමට සිතූ සිරිපාල කඩදාසික් ගෙන, මා ළඟ ඔරලෝසුවක් නෑ යනුවෙන් ලොකු අකුරින් ලියා එය කාරයේ වීදුරුවේ අළවා සැනසිල්ලේ නින්දට වැටුණේ ය.

එවර ඔහු වේලාව පැවසීමේ කරදරයෙන් නිදහස් විය. එහෙත් තවත් ටික වේලාවකින් නැවතත් කිසිවෙකු වීදුරුවට තට්ටු කරන හඞ ඇසිණ. සිරිපාල කෝපයෙන් යුතුව වීදුරුව පාත් කරනවාත් සමඟම මගියා මෙසේ පැවසී ය.

මහත්තයා, දැන් වේලාව පාන්දර තුනයි, මහත්තයා ළඟ ඔරලෝසුවක් නැති නිසයි කතා කරලා වේලාව කියන්න හිතුවේ...
ඔන්න එක ගෙදරක තාත්ත කෙනෙකුයි දුවෙකුයි ඉන්නව ඒ ගෙදරම පොඩි කෑල්ලක් වට කරල කොලුවෙකුට බෝඩිං වෙන්නත් දීල තියෙනව...
හැබැයි ගෙදර තාත්ත මූට පොඩ්ඩක්වත් කැමති නෑලු ඇයි ඉතින් කෙල්ලෙක් ඉන්න ගෙදර කොලුවෙක්ට බෝඩිං දෙන්න කව්ද කැමති...
ඒත් ඉතින් අහල පහල ඔක්කම නෑයො වෑයො ඉන්න නිසා වැඩිය ඒ ගැන හිතලත්නෑ...
ඔන්න ඉතින් ටික කාලයක් යනකොට අපේ බෝඩිං කොලුව අර ගෙදර හිටපු ගැටිස්සිව දැලේ දාගත්තලු හරිය..
හැබැයි මුන්ට වැඩිය හම්ම වෙන්න විදියක් නැහැ...කොල්ල මචන් වැඩ්ඩ ඌ බිත්තියෙ ගුලක් හදල ඕකෙන් තමා මුන් ලව් කරන්නෙ...
පස්සෙ කාලෙක ඔය හිලෙන්ම පොඩි ජිගිබිරිස් පාරකුත් දාගන්න සෙට් උනා..
දවසක් තාත්ත වැඩට ගිටින් ගෙදර එනකොට දුව බිත්තියට දුවගෙ අහවල් එක හේත්තු කරන් ඉන්නවලු....
තාත්ත ටත් දැන් මාර අවුල් සීන් එකට...
ඒත්...

තාත්ත:මොකද කෙල්ලෙ ඔය කරන්නෙ..?

දුව: (කිසිම ගානකට වත් නොගෙන)නෑ තාත්තෙ මූ ටිකක් ඕනවට වැඩියි ඒක නිසා මම මෙතන හිලක් හදල මුගෙ කාමරේට චූ කරනව..

තාත්ත: (මූ කොහොමත් මලනෙ) ඕකගෙ කාමරේට චූ නෙමෙ හොඳ බොකක් දාන්න ඕනෙ...

කියල කෙල්ලව අයින් කරල පොර පස්ස පැත්ත හේත්තු කරා හිලට...

අනේ ඉතින් මේ කිසිම දෙයක් නොදන්න අසරන බෝඩිං කොලුව හිතුඅ

මේකිට අද පොඩ්ඩක් වැඩි පුර ඕන වෙලාද කොහෙද ඒකනෙ මේ බෝනස් අංගත් එවන්නෙ කියල...

(ඔහොම ටික වෙලාවක් යනවලු හරිය...)

දුව: ඇයි තාත්තෙ තාම ඕක ඉවර නැද්ද...?

තාත්ත: (තටමමින් කියනව) ඒ..ඒ...කනෙ බං බෙට්ට පහලට යනවා උඩට යනවා මම මේ සෑහෙන්න දගලනව දාගන්න.....
ඇම්ඩන් දවසක් ඇක්සිඩන්ට් වෙලා ඔහුගේ ලිංගය ආශ්‍රීත පෙදෙසත් තුවාල වෙනවා. ඇක්සිඩන්ට් වෝඩ් එකේ නර්ස්ලා දැන් බෙහෙත් දානවා..නර්ස්ලාට පේනවා උගේ අහවල් එකේ අකුරු තුනක පච්චයක් තියෙනවා "අබුවා" කියලා. ඉතින් නර්ස්ලා ඒක එහාට මෙහාට උඩට පහලට කර කර මෙහෙත් දාන්න හදනකොට මෙන්න ටික වෙලාවකින් පෙනෙනවා "අම්මා බුදු වේවා" කියලා :D