Tuesday, April 9, 2013

ඔන්න එක ආදරවන්තයෝ දෙන්නෙක් හිටියලු මේ දෙන්න මර love .දවසක් ප්‍රේම වන්තය ලෝකෝ රිය අනතුරක් වුන.කොල්ලව ඉස්පිරිතලේ ඉන්න බව දන ගත් කෙල්ල දුවගෙන දුවගෙන ඇවිල්ල කොල්ලගේ ඇන්දේ වැඩිවුණා.වැඩි වෙලා අඩ අඩ් ඉන්නවා .කොල්ලට කතා කරගන්න බැරුව හිටියේ ,කොල්ල දඟල දඟල කෙල්ලට කොලයක් ලියල දුන්න .ටික වෙලාවකින් කොල්ල මරුන. මළගෙදර වැඩ ඉවර වුනාට පස්සේ කෙල්ලට අර කොල්ල දුන්නන ලියුම මටක් වුන. කෙල්ල දුවල ගිහින් අර කොල්ල දුන්න ලියුම අර ගෙන කෙයෙවුව .එකේ ලියල තිබුනේ

''' ඔක්සිජන් බටෙන් නැගිටපන් ගෑනියේ''

No comments:

Post a Comment