Tuesday, April 9, 2013

මහණ කෙනෙක්

දිනක් ඉතාමත් සිල්වත් භික්ෂුවක් පිඩුසිගා වඩින 
අතරතුර අසමජ්ජාති කට කැඩිච්ච කථා කියන
දෑස් අන්ධ පුද්ගලයෙකුගේ ඇගෙහි වැරදිමකින් වදින 
ලද අවස්ථාවේ ඇති වු
කථා බහක් පහතින් දැක්වේ..

අන්ධ පුද්ගලයා : කවුද...?
භික්ෂුව : මේ මහණ කෙනෙක්
අන්ධ පුද්ගලයා : යකෝ මේ පාර මැද්දේ තියාගෙන මොන මගුලක් කරනවද..?
ඉදි කට්ට එහෙම ඇනුනා නම් අම්මට හි**යි

No comments:

Post a Comment