Tuesday, April 9, 2013

කලකට පෙර බස් රථයක් තුළ සිදු වූ සත්‍යම කතාවකි මේ.
අපි කවුරුත් දන්නවනේ බස් වල ජැක් කාරයෝ ඉන්නවා. ඒ වගේම සමහර අහංකාර කාන්තාවෝ තම ව්‍යාජ හැදිච්චකම පෙන්වන්නත් ජැක් ගැහුවා කියලා ළඟ ඉන්න අහිංසක පිරිමින් අපහසුතාවයට පත් කරන අවස්ථාත් තියෙනවනේ. මේ එවැනි අවස්තාවක්.
කාන්තාව - මේ මිනිහෝ බස් එකේ යනවා ඒ විදියට. 
පිරිමියා - යන විදියට තමයි යන්නේ, ඇයි මොකෝ ? 
කාන්තාව - ඔයි, ඔය යන විදියද?? මොකක්ද මේ යටින් වදින්නේ? කුපාඩියා....
පිරිමියා - අරි අරි යටින් වදින්න ඇති...හිතලා කරපු දෙයක් නෙවෙයි....
මේ සෙනඟ තෙරපෙන බස් එකේ නිකන් වත් යන්න බැරි එකේ නෝනා
කියන්නේ මට මගේ පොල්ල කරේ තියාගෙන යන්න කියලාද?

No comments:

Post a Comment