Tuesday, April 9, 2013

රාත්‍රියේ වැඩ ඇරී ගෙදර එනගමන් යාලුවො දෙදෙනෙක් හොඳට බිව්වාලු.. ඉතින් ටිකක් වැඩිවුණ නිසා එක යාළුවෙකුට ගෙදර යන්න බැහැයි කිව්වලු. දෙන්න අනෙක් යාළුවගෙ බෝඩිමට ඇවිත් නිදාගන්න සූදානම් වුණාලු, එක යාලුවෙක් බොරු ඇහැක් දාලලු තියෙන්නෙ ඉතින් ඒක ගලවල වතුර වීදුරුවකට දාල නිදාගත්තලු.. 
පහුවෙනිදා උදේ නැගිටල බලද්දි වීදුරුව විතරලු තියෙන්නෙ..බොරු ඇහැ නැහැලු... අනිත් යාළුව උදෙන්ම යන්න ගියාලු. 
රෑ තිබහ හැදිල වතුර වීදුරුව බිව්වෙ මේ යාලුවලු. ඉතින් නොදැනුවත්වම බොරු ඇහැත් ගිලිලා.. මිනිහට බඩේ අමරුවක් හැදුණලු බෙහෙත් බිව්වට හරිගියේ නැහැලු... මොකක් හරි හිරවෙලා තියෙන බව දැනුණ නිසා ගියාලු පුක සම්බන්ධ දොස්තර කෙනෙක් හම්බවෙන්න . ඉතින් දොස්තර ඇඳ උඩට දාල මේකව පරීක්ෂා කළාලු... බොහෝම බැරෑරුම් මුහුණ දු‍ටු යාලුව මෙහැම ඇහුවලු..

යාළුවා : " ඇයි දොස්තර මහත්තයො මොකක්ද ප්‍රශ්නෙ..."

දොස්තර : "මගේ ජීවිත කාලෙට මම දහස් ගාන පුකවල් දිහා බලල තියෙනවා
ඒත අදතමයි අයිසෙ පුකක් මන්දිහා බලන් ඉන්නව දැක්කෙ" කියල කිව්වලු..

No comments:

Post a Comment