Tuesday, April 9, 2013

ඔන්න එක්තරා ආයතනයක බොස් කෙනෙක් ඉන්නවලුලුලුලුලු..... එයා හැමදාම ගෙදරින් කෑම ගෙනාවත් , ඉදලා හිටලා පිටිනුත් කනවලු ( කඩෙන් හොදේ ) ඉතින් එයාට ෆිෂ් රයිස් , චිකන් රයිස් එකක් ගෙනත් තියන්න කිව්වහම පියන් කොල්ල ඕන කරන කෑම එක ගෙනත් තියෙනවලු , 
දවසක් මේ බොසා කොල්ලට කිව්වලු අද මට මාලු කෑම එකක් ගෙනත් තියන්න කියල , ඉතින් ගෙනත් තියලා .
බොසා කෑම කන්න බලන කොට .....කොල්ල ගෙනත් තියෙන්නේ මාලු කන කෑම එකක් ! ඉතින් .....හරිනේ නේද ?

No comments:

Post a Comment