Tuesday, April 9, 2013

මදුරුවො!

නිවාඩු දවසක නෝනෙයි මහත්තයයි ගෙදරටවෙලා ඉන්නවලු. නෝනෙ කුස්සියේලු. මහත්තය මදුරුවො මර මර tv බලනවලු. 
නෝනෙ තේ එකක් හෙම හදාගෙන මහත්තයට දෙනගමන් මරපු මදුරු ගොඩ දැකල ඔයා 5ස් දෙනෙක්වම මරල' කිව්වලු.
එතකොට හබිය " ඔව් පිරිමි සත්තු 2යි. ගෑණු සත්තු 3යි කිව්වලු.
නෝනෙ:- ඒ කොහොමද අනේ උන්ව එහෙම අඳුරගත්තෙ? 
හබි;- දෙන්නෙක් tv එක ලඟ හිටිය. 3න් දෙනෙක් කන්නාඩි මේසෙ ලඟ හිටිය.

No comments:

Post a Comment