Tuesday, April 9, 2013

තම බිරිඳ දරුවා ලැබෙන්නට ගොස් දැඩි වෙදනාවෙන් කෑගසන අයුරු දු‍ටු සැමියාට ඉවස ගන්න බැරි වේදනාවක් දුකක් ඈ කෙරෙහි ඇති වෙනවා.. තම බිරිඳ විඳි වෙදනාව තමන්ටත් විඳින්නට සිතා..

සැමියා : "දොස්තර මහත්තයො දරුවෙක් හම්බෙනකොට ගොඩක් වේදනායි නේද..?"

දොස්තර:" නැතිව ඉතාම වෙදනායි ... ඒක ඉවසගන්න අපහසුයි ඇහුණද ..? මහත්තයගෙ නෝන 
කෑගහපු හැටි.....'

සැමියා : 'අනේ ඔව් දොස්තර මහත්තයො මටත් ඒ වගේ වෙදනාවක් විඳල අත්දකින්න ඕනෙ "

මෙසේ කියූ විට මදක් කල්පනා කළ දොස්තර සැමියා කාමරය තුළට කැඳවා......

පුක මහල බඩ යන්න බෙහෙත් දුන්නලු..

No comments:

Post a Comment