Tuesday, April 9, 2013

හැමදාම උදෑසන බිරිඳගේ සාරියට කටුව ගැසීම වදයක් සේ සිතූ සැමියෙක් දිනක්, "මහ ලොකුවට තමුසෙලා සමතැන ඉල්ලලා කෑ ගැහුවට, අපි නැත්නම් කටුවවත් ගහ ගන්නේ කොහොමද" යි ඇසුවේ ය. 

කේන්තියෙන් බිරිඳ කිවේ, "තමුසෙලා නැත්නම් අපි මොකටද ඕයි කටු ගහන්නේ" කියාය ..

No comments:

Post a Comment