Tuesday, April 9, 2013

ඩිස්පෙන්සරියට පොඩි එකෙක්ව අරගෙන ආවලු උගේ අම්මා...
අම්මා :- ඩොක්ටර් මේ පොඩි එකා ගෙදර තිබ්බ සිම් එකක් ගිලින්න ගිහින් උගුරේ හිර කරගෙන... දැන් මොකද කරන්නේ...

ඩොක්ටර් :- ආහ්... කෝ බලන්න... එලියට ගන්න නම් අමාරුයි, කතා කරන්න පුලුවන් නේද... හ්ම්ම්... ඉක්මනට ඉස්පිරිතාලෙට එක්ක යන්න..

අම්මා :- මේ.... පොඩි එකා කතා කරද්දි සල්ලි කැපෙයිද ඩොක්ටර්...

No comments:

Post a Comment